Skip to product information
1 of 4

Smoobie.lk

Silicone Storage Pouch

Silicone Storage Pouch

Regular price Rs 1,500.00 LKR
Regular price Sale price Rs 1,500.00 LKR
Sale Sold out
or 3 installments of Rs 500.00 with Mintpay
Shipping calculated at checkout.
No reviews

If you are looking for a safe and environmentally friendly alternative to store your breastmilk or baby food, this one's for you! The Smoobie silicone storage pouch can be reused over and over again, reducing the impact that single-use plastic makes on our environment.

Multiple uses

It is compatible with most breast pumps. The standard bottle neck of 35 mm/ 1.38 inch matches most of compatible breast pump head and baby bottle pacifier in the market.

Can serve as a hot compress bag to relieve engorged breasted or a cold compress bag for sore nipples.


Instructions 

Pour your milk into the silicone bag, squeeze the bag to expel air out, push the leak-proof stopper in firmly, and store in the refrigerator or freezer. When you want to feed your baby, just simply place the pouch in warm water or bottle warmer to heat and prepare for drinking. It is fridge and freezer safe and can be stored laying down or standing up without any leaks.

Cleaning and sterilization


Wash before and after each use. We recommend hand washing in warm soapy water and then rinsing and drying thoroughly. Do not use any bleach-based agents or tablets to clean or sterilize this product. As for sterilization, please sterilize with any steam sterilizing system or by boiling in water for 2-3 minutes.

Key features 

Freezer safe

Microwave safe

Bottle warmer safe

Boil to steralise safe

Environmentally friendly 

Sterilising machine safe

Made out of food grade silicone

----------------------

 

ගබඩා මල්ල
ඔබ විසින් ඔබගේ කිරි හෝ ළදරු ආහාර ගබඩා කිරීමට ආරක්ෂිත හා පරිසර හිතකාමී විකල්පයක් සොයන්නේ නම් මෙය ඔබ සඳහාමය. SMOOBIE සිලිකොන් ගබඩා මල්ල නැවත නැවතත් භාවිතා කළ හැකි අතර එක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් අපගේ පරිසරයට කරනා අහිතකර බලපෑම් බොහෝ දුරට අවම කරයි.
බහු භාවිතය:
එය බොහෝ පියයුරු පොම්ප සමඟ අනුකූල වෙයි. සමාන වෙයි. 35mm/අඟල් 1.38කින් සමන්විත බෝතලයකි. වෙළෙඳපොළේ ඇති බොහෝ අනුකූල පියයුරු පොම්ප හිස සහ ළදරු බෝතල් පැසිෆියර් වලට ගැලපේ. පියයුරුවල ගිලී ඇති තනපුඩු ඉවතට ගැනීම සඳහා උණුසුම් සම්පීඩන හෝ සීතල සම්පීඩන බෑගයක් ලෙස භාවිතා කල හැක.
භාවිතයට උපදෙස්:
ඔබගේ කිරි සිලිකොන් බෑගයට වක්කර ගන්න. පිරී ඇති අමතර වාතය පිටකරගැනීම සඳහා බෑගය මිරිකා කාන්දු නොවන නැවතුම තදින් තල්ලුකර ශීතකරණයේ ගබඩා කරන්න. ඔබට ඔබේ දරුවාට කිරි දීමට අවශ්‍ය වූ විට එය උණුසුම් ජලයේ හෝ වීදුරු බෝතලයක දමා උණුසුම් කර දරුවාට ලබා දීමට සකසා  ගන්න. එය ශීතකරණයේ කිසිදු කාන්දුවකින් තොරව ගබඩා කළ හැකිය.
පිරිසිදු කිරීම හා විෂබීජහරණය:
සෑම වරකම භාවිතයට පෙර හා පසු එය පිරිසිදු කරන්න. උණුසුම් සබන් ද්‍රව්‍යයකින් අත් සේදීම හා පපු ප්‍රදේශය සේදීම හා තෙතමනය මාතෘකිරීම හා හොඳින් වියලීම අපි නිර්දේශ කරමු. මෙම නිෂ්පාදනය පිරිසිදු කිරීමට හෝ විෂබීජහරණයට ලක් කිරීමේදී බ්ලීචින් පදනම් කරගත් ද්‍රව්‍ය හෝ කාරකද, ටැබ්ලට්ස් (පෙති වර්ග) භාවිතා නොකරන්න. විෂබීජහරණය සඳහා කරුණාකර ඕනෑම වාෂ්පවන්ධ්‍යාකරණ ( STERILIER) පද්ධතියක් හෝ උණු කළ ජලය සමඟ විනාඩි 2-3ක් විෂබීජහරණය කරන්න.
මූලික ලක්ෂණ:
  • ශීතකරණයේ තැබිම ආරක්ෂිතය.
  • මයික්‍රෝවේව් කිරීම ආරක්ෂිතය.
  • ජීවානුහරණය හෝ උණුසුම් කිරීම ආරක්ෂිතය.
  • පරිසර හිතකාමීය.
  • වන්ධ්‍යාකරණ යන්ත්‍රය තුළ දැමීම ආරක්ෂිතය.

Materials

Shipping & Returns

Dimensions

Care Instructions

View full details