Skip to product information
1 of 3

Smoobie.lk

SMOOBIE Perineal Mist 100g

SMOOBIE Perineal Mist 100g

Regular price Rs 1,000.00 LKR
Regular price Rs 1,900.00 LKR Sale price Rs 1,000.00 LKR
Sale Sold out
or 3 installments of Rs 333.33 with Mintpay
Shipping calculated at checkout.

Perineal Spray is formulated specifically for the delicate skin of the perineum. It comforts you from itchiness, pain, discomfort, haemorrhoids and soreness. It prevents the skin from cracking and reduces inflammations while preventing any bacterial infection. It’s a total solution to keep your perineum healthy, moisturised and nourished preparing you for childbirth.

Childbirth can leave your sensitive tissues damaged and cause further discomfort and pains. Our carefully crafted Peri Spray not only helps you relieve and foster perineum healing but also nourishes your sensitive damaged tissues after childbirth. It increases skin elasticity and nourishes skin with minerals making it healthy, healing the after-effects of childbirth. While nurturing your lady parts it heals the damaged tissues effectively.

100% organic. Made in Sri Lanka.

Ingredients:

Been Leaf Extract, Gotukola Extract, Parsley Extract, Thyme Extract, Aloe Vera Leaf Juice, Pink Himalayan Salt, Lavender Essential Oil, Chamomile Essential Oil, Thyme Essential Oil & Vitamin E

All our products are environmentally friendly and free from phenoxyethanol, phthalates, mineral oils, sodium laureth sulphate, synthetic colorings, parabens, animal ingredients & artificial fragrance. Tested only on humans.

-------------

 

Perineal Mist විශේෂයෙන් සකස්කර ඇත්තේ perineumහි සියුම් සම සඳහාය. එය කැසීම්, වේදනාව, අසහනය, අර්ශස් යන වේදනාවලින් ඔබව සනසයි. එය සමේ ඉරිතැලීම් වළක්වන අතර දැවිල්ල අඩු කරයි. එය දරු ප්‍රසූතිය සඳහා ඔබව සූදානම් කිරීම සඳහා ඔබගේ (Perineum) නිරෝගීව තෙතමනය රඳවා(Moisturize) තබා ගැනීමට සම්පූර්ණ විසඳුමකි.
දරු ප්‍රසූතිය ඔබේ සංවේදී පටකවලට හානි කළ හැකි අතර තවත් අපහසුතා ඇති කරයි. අප ප්‍රවේසමෙන් සකස් කරන ලද PERI MIST SPRAY මඟින් perineum සුව කිරීමට සහනයක් ලබා දෙනවා පමණක් නොව දරු ප්‍රසූතියෙන් පසු ඔබගේ සංවේදී හානි වූ පටක යලි පෝෂණය කරමින් සහනයක් ලබාදී යථා තත්වයට
පත් කරයි.
අමු ද්‍රව්‍ය:
ගොටුකොළ සාරය, පාර්ස්ලි සාරය, කෝමාරිකා යුෂ, තයිම් සාරය, රෝස පැහැ හිමාලයානු ලුණු, ලැවෙන්ඩර් සාරය, කැමෝමයිල් සාරය, විටමින් E. අපගේ සියලු නිෂ්පාදන පරිසර හිතකාමී වන අතර phenoxyethanol, phthalates, ඛනිජ තෙල්, සෝඩියම් ලෝරත්, සල්ෆේට්, කෘත්‍රීම වර්ණක, පැරබීන්, සත්ව අමුද්‍රව්‍ය හා කෘත්‍රීම සුවඳ වලින් තොරයි. මිනිස්සුන් මත පමණක් පරීක්ෂණ කර ඇත.

Materials

Shipping & Returns

Dimensions

Care Instructions

View full details